ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත සාදරයෙන් පිළිගනිමු.
ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය1997 වර්ෂයේ සිට මොණරාගල හා අම්පාර දිස්ත්රිකයන්හී රැකියා විරහිත තරැණ තරැණියන් හට නොමිලේ වෘත්තීය පුහුණු ලබා දෙමින් රැකියා අවස්ථා උදා කර දෙමින් වසර 23ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන ආයතනයකි.
NVQ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය
ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලයේ වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කළ පුහුණුලාභීන් 120 දෙනෙකු සදහා ජාතික වෘත්තීය සුදුසුකම් සහතික (NVQ) පත්‍ර හා උපකරණ කට්ටල බෙදා දීමේ උත්සවය සදහා තෙළුල්ල ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පැමිණීම
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පැමිණීම




දැක්ම
අඩු ආදායම්ලාභී පාසැල් හැරගිය තරැණ තරැණියන් දැනුම, දක්ෂතා හා නිපුණතා වැඩිදියුණු කරලමින් සංවර්ධිත සමාජයක වෘත්තීය කාර්මික අධ්‍යාපනයේ නිරත අනර්ගතම වෘත්තීය අධ්‍යාපනය සලසන්නා බවට පත් වීම.
මෙහෙවර
ලොව නිරතුරැවම සංවර්ධනය වන කාර්මික පාඨමාලා අන්තර්ගතයන් භාවිතා කරමින් ද්විතීය පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේදී උන දක්ෂතා දැක්වූ පාසැල් හැරගිය තරැණ තරැණියන් තුල දැනුම දක්ෂතා නිපුණතා දියුණු කරලමින් වැඩ ලොවට යෝග්‍ය වූ වෘත්තීය පුහුණු ධාරීන් පරිසක් බිහිකරලීම.
ආයතන සමූහය තුල ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා
- වඩු කාර්මික ශිල්පී (ගෘහ භාණ්ඩ) NVQ L4
- මෝටර් රථ කාර්මික ශිල්පී NVQ L3
- විද්‍යානුකූල ඇදුම් කැපීම් හා මැසීම් ශිල්පී NVQ L4
- පරිගණක යෙදවුම් සහයක NVQ L3
- පරිගණක දෘඩාංග ඒකලස් කිරීම් ශිල්පී NVQ L4
- තොරතුරැ සන්නිවේදන තාක්ෂණ ශිල්පී NVQ L4
පුහුණු මධ්‍යස්ථාන
ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
ශ්‍රී බෝධිරාජාරාමය
තෙළුල්ල , ඇතිලිවැව , වැල්ලවාය
(මොණරාගල දිස්ත්‍රිකය)
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අංකය - P15/0021
ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
ශ්‍රී බෝධිරැක්ඛාරාමය
මඩවලලන්ද , අම්බලන්ඔය , දමන
(අම්පාර දිස්ත්‍රිකය)
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අංකය - P18/0034
ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
තරැණසේවා ගොඩනැගිල්ල
පොසොන්පුර , අලහේන , දමන
(අම්පාර දිස්ත්‍රිකය)
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අංකය - P18/0088